ඉක් (නා) 1. උක්: ඉක්ෂු 2. බැලීම:ඊක්ෂාව 3. ඉක්ම පැවැත්ම:අතික්‍රමය
View More ඉක්Encyclopedia
ඉක්බිති
ඉක්බිති (වි) 1. අනන්තර; ඊ ළග ම වූ; යා වූ; යාබද;පුර්ව;එක්බිති. 2. ඊලගට; අනතුරුව;ඊට පසුව.
View More ඉක්බිතිඉකිය
ඉකිය (නා) (ක.ව) හනි හනි හනිකට හුස්ම ඇල්ලීමේදී ඇතිවන ශබ්දය
View More ඉකියඊනියා
යමක් එසේයැයි කියන්නා උවද නමුත් එසේ නොවෙන ඊනියා තර්ක : තර්කයක් යැයි කිව්වද එය තර්කයක් නොවේ
View More ඊනියා